Spread the love


තවත් ඖෂධ රැසක මිල ඊයේ (08) දිනයේ සිට වැඩි කිරීමට ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර තිබෙනවා.

මීට ඖෂධ මිල වැඩි කිරීම සඳහා නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ පළ නොකරන ලද අත්‍යවශ්‍ය නොවන ඖෂධවල මිල මෙලෙස ඉහළ දමා තිබෙනවා.

රුපියල අවප්‍රමාණය සැලැකිල්ලට ගනිමින් මෙලෙස මිල ඉහළ දැමීම සිදුකර ඇති බවත් වාර්තා වෙනවා.