මීගමුව කොළඹ කෙටුව බලා ධාවනය වු මන්දගාමී දුම්රියක කුරණ දුම්රිය ස්ථානය ආසන්නයේදී කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී අනතුරක් සිදුවී ඇත.
මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට අද පෙරවරුවේ බාධා ඇතිවු බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.
අනතුරින් දුම්රියේ එංජිමට දැඩි ලෙස හානිවී ඇති බව සදහන්