මෙතෙක් කාලයක් පුරා ක්‍රියාත්මක වූ කළු කඩ මාෆියාව අවසන් කරමින් සිමෙන්ති,වැලි,පස්,ගල් යනාදිය අඩු මිලට ලබා ගැනිමේ අවස්ථාව දැන් ඔබට හිමි ව තිබේ.
විශේෂයෙන්ම Sivilima.lk වෙබ් අඩවියට පිවිසිමෙන් ඔබට Online ඔස්සේ දැන් ඇණවුම් කිරිමෙ අවස්ථාව තිබේ.
මුල අවස්ථාවේ දි බස්නාහිර පලාත සදහා පමණක් මෙය ක්‍රියාත්මක වන අතර ඉදිරි දින කිහිපයේදි දිවයිනේ සෙසු පලාත් වෙත ද ක්‍රියාත්මක විමට නියමිතව තිබේ