Spread the love

කළු ගල් කුට්ටි තමන්ට අවශ්‍ය පරිදි හසුරුවමින් නිර්මාණ කිරීම පුදුම දනවන්නක් .මන්ද යත් කිසිදු යන්ත්‍රයක් විදෙස් රටකින් රැගෙනවිත් නොව සියළු යන්ත්‍ර සුත්‍ර තම දෑතින්ම නිමවා තිබීම විශේෂත්වයක් .

තම තාක්ෂණික දැණුම උපයෝගී කරගෙන යන්ත්‍ර සුත්‍ර නිමවා කළු ගලින් නිවසක් තැනු තාක්ෂණයේ නියමුවා වික්‍රමසිංහයන්. විශ්ව කර්මයකු මෙන් යන්ත්‍ර සුත්‍ර සකස් කොට කළුගල් ඉතා පහසුවෙන් හසුරුවමින් නිවාස ගෘහ උපකරණ නිර්මාණය කිරීම වික්‍රමසිංහයන්ට ඉතා පහසු කාර්යයක් …

විඩියෝව නරඹන්න subscribe කරන්න

නාරම්මල ස්ටාර් ග්‍රැනයින් ආයතනයේ නිර්මාර්තෘ එචි.සී.එල්.වික්‍රමසිංහ මහතා සේවක මඩුල්ල සමගින් …

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පලකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න