Spread the love

රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයෑමේ අරමුණින් ක්ෂේත්‍ර කිහිපයක සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යෑමට අද (24) සිට අවසර දීමට බලාපොරොත්තු වෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා,

“රටේ ආර්ථිකය ඉදිරියට යන්න ඕන. ඒ අනුව විශේෂයෙන්ම මංගල උත්සව, ආපනශාලා, විශාල වශයෙන් පවත්වාගෙන යන හෝටල්, සිනමාශාලා ඒ සියල්ලටම.. ඒ වගේම ඉවෙන්ට් මැනේජ්මන්ට් කියන කණ්ඩායම්වලටත් එම සේවා කටයුතු පවත්වාගෙන යෑමට අද සිට සාමාන්‍ය පරිදි විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා.”