Spread the love

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් (17) ආරම්භ වීමට නියමිතයි.


ඕමානයේ දී හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන තරගාවලිය ලබන නොවැම්බර් මස 14 වැනිදා දක්වා පැවැත්වේ.


පළමු වටය තරඟ කණ්ඩායම් දෙකක් යටතේ පැවැත්වෙන අතර එක් කණ්ඩායමකට රටවල් හතරක් බැගින් ඇතුළත් වේ.


එම කාණ්ඩවල පළමු ස්ථාන දෙක හිමිකර ගගන්නා කණ්ඩායම් මෙවර තරඟාවලියේ පුපිරි 12 වටය සදහා සුදුසු කම් ලබා ගන්නවා.

සුපිරි 12 වන වටය සදහා මේ වනවිටත් රටවල් 8 ක් සුදුසුකම් ලබා අවසන් .ශ්‍රී ලංකාව ද පළමු වටයේ තරඟ සදහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.