Spread the love


ගලහිටියාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු කාන්තාවක් අද(28) පෙරවරුවේ ගෙළ වැළලා ගෙන මිය ගිය පුවතක් ගණේමුල්ල පොලීසියෙන් වාර්තාවෙයි.

අදාක කාන්තාව විදේශ ගතව සිට මීට දින කිහිපයකට පෙර මෙරටට පැමිණ සිය පෙම්වතා සමගින් එකට ජීවත් වු බවද පොලීසිය පවසයි.අදාල යුවලම අධික ලෙස මත්ද්‍රව්‍ය වලට අබ්බැහිවී සිට ඇතැයිද වාර්තා වෙයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ගණේමුල්ල ගලහිටියාව පදිංචි 21 ක් හැවිරිදි අදාල කාන්තාවකි .

සිද්ධිය පිළිබදව ගණේමුල්ල පොලිස්ථානාධිපති ඒ.කේ දේවප්‍රිය මහතාගේ උපදෙස් මත සැරයන් 49482 නිලන්ත මහතා වැඩි දුර පරික්ෂණ පවත්වයි.