Spread the love

පවතින ඩීසල් හිඟය හේතුවෙන් පෞද්ගලික බස්රථ පාසල් සහ කාර්යාල වේලාවන් වල පමණක් ධාවනය කිරීමට තීරණය කර බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය සදහන් කරයි.

ඩීසල් සහ පෙට්‍රල් නොමැති වීමෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව තවදුරටත් පීඩාවට පත්ව සිටීයි.