Spread the love

අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට 100mm ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්‍යේ නියුතු කාලගුණ විද්‍යාඥා නදී රූපසිංහ මහත්මිය පැවසූවාය.
දිවයිනට වටා මුහුදු ප්‍රදේශ වල කාලගුණ තත්ත්ත්වය අයහපත් බැවින් ධීවර කටයුුතුවල නිරතවීමෙන් වලකින්න. මන්නාරම ,පුත්තලම ,කොළඹ ගාල්ල හා හම්බන්තොට වැනි ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 60.-70 තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසසයි.