Spread the love

තංගල්ල පිහිටි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කාල්ටන් නිවසට පිවිසෙන මාර්ගය ඉදිරිපිට මේ වන විට මහජන විරෝධතාවක් පැවැත්වෙනවා

. එම මාර්ගය පොලිස් මාර්ග බාධක යොදා අවහිර කර ඇති අතර දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබෙනවා.

කෙසේ නමුත් මෙහිදී එක් මාර්ග බාධකයක් පෙරළීමට එතැන රැස්වී සිටි මහජනතාව කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.