Spread the love

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 02 වන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. 

ඒ අනුව පළමුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මේවනවිට පන්දුවාර 6.3ක් අවසානයේ කිසිවෙකු කඩුලු 02ක් දැවී ලකුණු  35ක් රැස්කර ගෙන සිටිනවා.