Spread the love

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ ඒකාබද්ධ කර ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන යෝජනාවක් මේ වන විට සාකච්ඡා වෙමින් ඇත.

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයන් රට ගොඩ ගැනීම සඳහා සියලු දේශපාලන පක්‍ෂ වගකීම් දරමින් එම නව ජාතික ආණ්ඩුව පිහිටුවීමට සාකච්ඡා වෙමින් ඇතැයි ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

පවතින ව්‍යවස්ථාව යටතේ ජාතික ආණ්ඩුවකදී කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 60ක් දක්වා පත් කිරීමට හැකියාව තිබේ