Spread the love

අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ තවත් කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු දිවුරුම්දී ඇත.

මහින්ද අමරවීර – කෘෂිකර්ම, වනජීවී, වන සම්පත්,බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය, ඩග්ලස් දේවානන්ද – ධීවර කෙහෙළිය රඹුක්වැල්ල – ජල සම්පාදන,විදුර වික්‍රමනායක – බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු,නසීර් අහමඩ් – පරිසර යන අමාත්‍ය වරුන්ලෙස පත්කර තිබෙනවා.