Spread the love

කැබිනට් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු 23 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කර ඇත.

ඒ අනුව ඊට අදාළ පත්වීම් ලිපි කොටුව ජනාධිපති මන්දිරයේදී අද (24) පස්වරුවේ ලබාදී ඇත.