Spread the love

ආනයනික කිරිපිටි මිල අද (01) සිට අඩු කෙරෙන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව 1kg වන කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 200කින් සහ 400g කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80කින් අඩු කිරීමට නියමිතයි.