රජය මැතිවරණය කල් දැමීමට හේතු දෙකක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි.
නමුත් අපේ සාකච්ජා ඉතා සාර්ථකයිි .සාකච්ජා අවසන්වු විගස කිරිබත් කන්න පුළුවන් කථාවක් රටට හෙළිකරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු උදය ගම්මන්පිල මහතා මෙසේද පැවසුවේය.්
වීඩියෝව නරඹන්න subscribe කරන්න