Spread the love

කිරි තේ එකක මිළ රුපියල් 100 දක්වා වැඩිකිරීමට සිදුවන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.

පිටි වල ,ගෑස්වල මිලත් සමගින් ආපනශාලා හිමියන් දැඩි අපහසුතාවයන්ට පත්වී ඇති බැවින් කිරි තේ එකක මිල රුපියල් 100 දක්වා වැඩි කරන බවද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.