Spread the love

ප්ලේන්ටියක සහ කිරි තේ එකක උපරිම සිල්ලර මිල තීරණය කළ බව බව සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ප්ලේන්ටියක් රුපියල් 30 ක්ද කිරි තේ එකක් රුපියල් 100 ක් වන අයුරින්’ උපරිම මිලක් නියම කිරීමට තීරණය කළ බව එහි සභාපති අසේල සම්පත් පවසයි.