Spread the love

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළත් ඉදිරි සති දෙක තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

පලාත් අතර හා පලාත තුළ දුම්රිය ධාවනය කලහොත් මගීන් ආසන ගණනට නොව හිටගෙන පවා ගමන් කිරීම මෙයට හේතුව වී තිබේ.