Spread the love

ඉදිරියේදී රටතුළ ඇතිවිය හැකි ආහාර අර්බුදය සම්බන්ධයෙන් කෘෂි නිලධාරීන් දැනුවත් කර ඇතිවිය හැකි අවධානම් තත්වය අවබෝධ කර දීමට රජය කටයුතු කල යුතු බව රුහුණු විශ්ව විද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පැවසීය.