Spread the love

කොටුව දුම්රියපොළ ඉදිිරිපිට වෘත්තීය සමිති කිහිපයක විරෝධතා පා ගමනක් මේ වන විට ආරම්භ කර ඇත..

වරාය, විදුලිබල, ඛනිජ තෙල් සේවකයින් මෙලෙස කොටුව දුම්රියපොළ ඉදිරිපිට එක්වෙමින් තිබිම හේතුවෙන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඕල්කට් මාවතේ එක් මංතීරුවක රථ වාහන ගමනාගමනය සීමා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.