Spread the love

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ විරෝධතා පාගමක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා මාර්ගය අවහිර වී තිබෙනවා .

මේ හේතුව නිසා කොටුව දුම්රිය ස්ථානය අසළ අධික රථවාහන තදබදයක් පවතින බවද වාර්තා වෙනවා.