Spread the love

කොරෝනා සහ ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ වල සමානකම් ඇතිබව කොළඹ ජාතික රෝහලේ  විශේෂඥා වෛද්‍ය උපුල් දිසානායක මහතා පැවසීය.

මෙහිදී ගද සුවද නොදැනීම කොවිඩ් රෝගයේ ලක්ෂණයක් .. ඩෙංගු රෝගීන් ඒ ලක්ෂණ නොතිබුනත් අනික් රෝග ලක්ෂණ එක සමානයි.