Spread the love

ඊයේ දිනයේ කොවිඩ් මරණ 93ක් සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

එසේ සිදුවු මරණ 93 න් 48 දෙනෙකුම කාන්තාවන් වන අතර ඉතිරි සියළු දෙනා පිරිමි පුද්ගලයින් බව සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.