Spread the love

කොවිඩ් ආසාදිත මරණ 17ක් ඊයේ දිනයේ (20) වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා

මෙසේ මියගිය අතර අවුරුදු 30ට අඩු එක් පුද්ගලයෙක්ද වයස අවුරුදු 30 -59 ත් අතර පුද්ගලයින් 06 ක්,අවුරුදු 60 වැඩි පුද්ගලයින් 10 ක් අයත් බවයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා කොවිඩ් ආසාදිතව මියගිය සංඛ්‍යාව 15,272 දක්වා ඉහළ ගොස් තිබෙනවා..