Spread the love

නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (15) රාත්‍රී 10 සිට ඉරිදා (16) පෙරවරු 10 දක්වා පැය 12ක කාලයක් කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ 10 යන ප්‍රදේශවලට ජල කප්පාදුවක් සිදු කෙරේ.

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අදාල ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.