කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද (12) සිට සති දෙකක කාලයක් පුරා ක්‍රියාවට නැංවීමට තීරණය කර ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.
ඒ අනුව මෙම වැඩසටහන මගින් මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනී මහට කටයුතු කර. බවද පැවසුවේය.
මෙම ඩෙංගු මර්ධන වැඩ සටහන මැයි මස 26 වනදා දක්වා ක්‍රියාත්මක වෙයි.
