ගාල්ල හිනිදුම හල්විටිගල දාම්මල ප්‍රජා ජල යෝජනා ක්‍රමය සදහා පසුගියදා මුල්ගල තබා අරම්භ කළ බව ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව පවසයි.

ග්‍රාම නිලධාරී වසම් 05ක් ආවරණය වන පරිදි ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වෙයි.එමගින් පවුල් 1200 සෘජුවම සෙත සැලසේ.
මෙම ජල ව්‍යාපෘතිය සදහා රුපියල් කෝටි 04ක් වෙන්කර ඇතිබව ප්‍රජා ජලසම්පාදන දෙපාර්තමේන්තුව පවසයි.
