Spread the love

ගංජා නීතිගත කළ යුතුයැයි තමා සඳහන් කරන්නේ ගංජාවලින් ලෝකයේ රටවල් 52 ක් ඩොලර් බිලියන ගණනක ආදායමක්

උපයා ගන්නා බැවි න් ඒවා අපනයනය කිරීමෙන් අපට අපේ රටටද ආදායමක් උපයා ගතහැකි බැවින් බව අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

එසේ නොමැතිය එය පානය කරමින් පාරේ ඇවිදීමට නොවන බවත් ඇය පැවසුවාය.

. රට ගොඩ දැමීම සඳහා ළිං මැඩි මානසිකත්වයෙන් ඉවත්විය යුතු බවත්, ගංජා යනු රාවණා යුගයේ සිට පැමිණෙන ඖෂධයක් හෙයින් එය පිටරටට අපනයනය කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.