
ගංගා පිටාර ගැලීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට බලපෑ සුළු ගංවතුර තත්වය මේවන විට ක්‍රමයෙන් පහව යමින් ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ සහ ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී.සුගීශ්වර මහතා පැවසීය
කැළණි ගග, නිල්වලා ගග කළු ගග වන ගංගාවල ඇතිවී තිබෙන ජල ගැලම් තත්ත්වය අද දිනය තුළ අඩු වෙමින් පවතන බබද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.