Spread the love

ගණේමුල්ල ඉන්ධන පිරවුම් හලේ ඩීසල් සහ පෙට්‍රල් ලබා ගැනීම සදහා අද(18)පෙරවරුවේ දිගු පෝලිමක් දක්නට ලැබීණ.

ඉන්ධන පිරවුම් හල අසල ආරක්ෂාව සදහා පොලීසිය යොදවා තිබීමෙන් ජනතාව පෝලිමේ නිසි අයුරින් පැමිණ තෙල් ලබා ගන්නා ආකාරයට දක්නට ලැබිණ.

වීඩියෝව නරඹන්න subscribe කරන්න