ගම්පහ මුලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස (ප්‍ර.පො.ප) මොහාන් සිල්වා මහතා ඊයේ (16) සිය ධුරයේ වැඩ බාරගත්හ.
ඒ මහතා රද්දොළුගම ,ගිරාදුරු කෝට්ටේ ,ග්‍රෑන්ඩ්පාස් යන පොලිස්ථාවල පොලිස් ස්ථානාධිපති ලෙස සේවය කොට තිබිණ.
අවසන් වරට කඩවත පොලිස්ථානයේ ස්ථානාධිපති ලෙස සේවය කොට ගම්පහ පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක ලෙස උස්සවිමක් ලබා සිය ධුරයේ වැඩ බාරගෙන ඇත