Spread the love

මෙවැනි අවස්ථාවක පාලන අධිකාරිය දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තුව වැඩි කලහොත් අනිකුත් වෘත්තිය සමිති සම්බන්ධ කර ගෙන දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ලොකොමොටිව් ඹපරේටින් ඉංජිනියරින් දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.

වීඩියෝව නරඹන්න subscribe කරන්න