Spread the love

දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට (16) අද දිනයේ කමිටුවක් පත්කරන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුව වාර්ෂිකව රුපියල් බිලියන 04ක පාඩුවක් ලබයි.ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මෙය තවදුරටත් ඉහළ යන බව පැවසීය.

බස්රථ ගාස්තුවට වඩා තුනෙන් ඒකකටත් වඩා අඩු ගාස්තුවක් දුම්රිය සදහා අයකරන බව අමාත්‍යවරයා පැවසීය.බස් ගාස්තුව මෙන් 70%ක් දුම්රිය ගාස්තු වැඩිකිරීමට අපේක්ෂා කරන බව වැඩිදුරටත් පැවසීය.