අද (27) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ගෑස් රුපියල් 550කින්, සිමෙන්ති රුපියල් 50කින් සහ තිරිඟුපිටි රුපියල් 10කින්, කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුව රුපියල් 200කින්, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුව රුපියල් 80කින්ද , මිල ඉහළ නැංවීමට නියමිතයි.
