Spread the love

මෙට්‍රික් ටොන් 3500ක ගෑස් අඩංගු නෞකාවේ ගෑස් ගොඩබෑම අද සවස ආරම්භ කරන බව, ලිට්‍රෝ සමාගම පවසනවා.

ගෑස් බෙදා හැරීම හෙට (18) දිනයේ සිට නැවත ආරම්භ කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.