Spread the love

රටතුළ පවතින ගෑස් හිඟය හේතුවෙන් ආපන ශාලා සහ බේකරි රැසක් වසා දමා ඇතිබව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.

මේ පිළිබඳව ගෑස් සමාගම් දැනුවත් කර ද ඊට මෙතෙක් විසදුම් ලැබි නොමැති බව පැවසීය.