Spread the love

ගෑස් නෞකා මෙරටට පැමිණී තවදුරටත් ප්‍රමාද වනු ඇතිබව ලිට්රෝ සමාගම පවසයි.ගෑස් මෙට්ට්‍රික්ටොන් 7000 මේ වනවිට මුදල් ගෙවා තිබේ.ලබන (30)  සදුදා එම නෞකා දිවයිනට ළඟාවීමට නියමිත බව එම සමාගම පවසයි.නෞකා දිවයිනට ළඟාවීමත් සමඟ ගෑස් ගොඩබෑමෙන් පසු ලබන (31) අඟහරුවාදා හෝ ඊට පසුව ගෑස් බෙදා හැරීම සිදුකරන බව සදහන් කරයි.ඒ අනුව ගෑස් බෙදා හැරීම ආරම්භ කරන තෙක් ගෑස් ලබා ගැනීමට පෝලිම් වලට ඒමෙන් වලකින ලෙස ලිට්රෝ සමාගම පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.

.ගෑස් මෙට්ට්‍රික්ටොන් 7000 මේ වනවිට මුදල් ගෙවා තිබෙන බැවින් ලබන 30  සදුදා එම නෞකා දිවයිනට ළඟාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

නෞකා දිවයිනට ළඟාවීමත් සමඟ ගෑස් ගොඩබෑමෙන් පසු ලබන (31) අඟහරුවාදා හෝ ඊට පසුව ගෑස් බෙදා හැරීම සිදුකරන බව සදහන් කරයි.

ගෑස් බෙදා හැරීම ආරම්භ කරන තෙක් ගෑස් ලබා ගැනීමට පෝලිම් වලට ඒමෙන් වලකින ලෙස ලිට්රෝ සමාගම පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.