Spread the love

ගෘහස්ථ ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාවක් හෙට (30) දිවයිනට පැමිණීමෙන් ලබන බදාදා සිට ගෑස් බෙදා හැරීම් සිදු කරන බව බව ලිට්‍රෝ සමාගම පවසයි.