Spread the love

ලිට්‍රෝ ගෑස් සමාගමද ඩොලරයේ අගය වෙනස් වීමත් සමගින් එම සහනය ජනාතවට ලබා දීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද දිනයේ (05) ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇතැයිද වාර්තාවෙයි.