Spread the love


අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල සැලකිය යුතු ප්‍රමානයකින් අඩු කිරීමට ලිට්‍රෝ සමාගම තිරණය කර ඇත.

මෙහිදී කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරය රුපියල් 271කින්, කිලෝග්‍රෑම් 05 ලිට්‍රෝ ගෑස් මිල රු.107 කින් ද කිලෝග්‍රෑම් 2.3 රු. 48කින් අඩු කර ඇත.