අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා ඇත. ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ කිලෝ ග්‍රෑම් 12 , 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334 කින් ඉහළ දමන බවයි. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල නව මිල රු.4,743 කි.
කිලෝග්‍රෑම් 5 වර්ගයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 135 කින් (නව මිල රු.1,904)සහ කිලොග්‍රෑම් 2, 3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 61 කින් (නව මිල රු.883)වැඩිවන බවද ලිට්‍රෝසභාපතිවරයා පවසයි.