Spread the love

ගෑස් මිල යලිලබන සදුදා (05) සිට පහළ දැමීමට තීරණය කර ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

පවතින මිල සුත්‍රයට අනුව පහළ දමන මිල ලබන සඳුදා ප්‍රකාශයට පත් කරනු ඇත.. ඒ, ඉකුත් මාසයේ හඳුන්වාදුන් ගෑස් මිල සූත්‍රයට අනුවයි.

සභාපතිවරයා සඳහන් කළේ සෑම ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වර්ගයකම මිල මේ යටතේ අඩුවන බවයි.