Spread the love

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් අද (22) දි‍නයේ දී මිලදී ගත හැකි ස්ථානයන් සඳහන් වන ලැයිස්තුවක් ලිට්‍රෝ සමාගම ප්‍රකාශයට පත් කර ඇත.ඒ අනුව අදාල ස්ථාන වලින් ගෑස් ලබාගත හැකි බවද එම සමාගම පවසයි.