Spread the love

ගෑස් සිලින්ඩර ලක්ෂයකට අධික සංඛ්‍යාවක් (18) අද දිනයේ දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කරන බව ලිට්රෝ සමාගම පවසයි.ගෑස් නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කර ඇතිබව සදහන් කරයි.

මෙරටට ළඟා වූ ගෑස් නෞකා සදහා අවශ්‍ය ගෙවීම් සිදුකර අවසන් බව සඳහන් කරයි.

ඒ අනුව මෙරටට ළඟාවු නෞකා වල ගෑස් ගොඩබෑම ආරම්භ කර බව සදහන් කරයි.ඉදිරියේදී පවතින ගෑස් හිඟය අවසන් වනු ඇතිබව පැවසීය.