Spread the love


ජනතාවට හොරොන් තමන්ගේ ආණ්ඩු පක්ෂයේ ඉන්න අයටත් හොරෙන් ගිවිසුම අත්සන් කලාලු .
එහෙමනම් ජනාධිපතිතුමා මේවා ගැන සලකා බලා ගිවිසුුම අවලංගු කල යුතුයි.
ගිවිසුම වහාම අවලංගු කරන් නැන්තනම් ඒ සදහා නීතිමය පියවර ගන්න පක්ෂයක් හැටියට කටයුතු කරන බව පවසයි.