Spread the love

වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත ගුරු වෘත්තීය සමිති අද (12) දහවල් 12.00 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ තීරණාත්මක සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පවත්වන බව  ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.

මෙම සාකච්ජාවේදී ගුරු විදුහල්පති ගැටලුවට සාධනීය පිළිතුරක් ලබාදෙයි කියා බලාපොරොත්තු වෙනවා .එසේ නොලැබුණහොත් එදිරි ක්‍රියා මාර්ගයකට යාමට සිදුවන බවද පැවසුවේය.


(