Spread the love

රජයේ ප්‍රතිපත්ති යටතේ ක්‍රියාත්මක සෑම ප්‍රාදේශීය ගොවිජන  බල ප්‍රදේශයකම පවුල් 2000ක් සදහා ගෙවතු වගා බීජ කට්ටල ලබාදීමේ ජාතික වැඩසටහනට සාපේක්ෂව කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ පුහුණුවක් හා ගෙවතු වගා උපදේශනය නමින් ගාල්ල දිස්ත්‍රික්කයේ (01) ඊයේ එය පැවැත්විණි.

එහිදී ගොවිජන බල ප්‍රදේශයක සෑම පවුලකටම බීජ කට්ටල පැකට් බෙදා දීම සිදුවිය.එහිදී උසස් වර්ගයේ බීජ පැකට් බෙදා දීම සිදුවිය.මෙම වැඩසටහන අඛණ්ඩව දකුණු පළාතේ ක්‍රියාත්මක කරන බව දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.