Spread the love

පෑලියගොඩ වැලිවේරිය ප්‍රදේශයේ ගෙවල් බිදුම් සොරකම් රැසක් සිදු කළ යුවලක් රුපියල් හාරලක්ෂ පනස් දහසක් වටිනා ගෘහ උපකරණ සමගින් ඉහළ යාගොඩ ප්‍රදේශයේදී යක්කල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත . මත්ද්‍රව්‍ය වලට පුරුදු වු මෙම යුවල අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදිද මත්කුඩු ග්‍රෑම් 5 ක් සොයා ගත් බවද යක්කළ පොලීසිය පවසයි.

අදාල යුවළ සොරාගත් ගෘහ උපකරණ සමගින් අධිකරණය වෙත ඉදිරිිපත් කිරීමට නියමිතය.

විඩියෝව නරඹන්න subscribe කරන්න