2023-03-6-nimal-02
නිමල් රාජපක්ෂ-
අනිවාර්යයෙන් ම ජල ගාස්තු වැඩි කිරිමට සිදු කිරිමට වෙන බව ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (වානිජ) පියල් පත්මතාථ මහතා පවසයි.

අද බොහෝ පාරිභෝගිකයින් ජල බිල්පත ගෙවිීමට නොයෙක් ආකාරයේ පහසුකම් රැසක් ලබාදි තිබෙනවා.
නමුත් බොහෝ දෙනක් ජල බිල්පත නියමිත දිනට නොගෙවිම නිසා දැඩි අපහසුතාවයන්ට පත්ව අවස්ථා බොහෝයි.
ඹබ ජලබිල්පත නියමිත දිනට ගෙවීමක් සිදු කල හොත් වට්ටමක් හිමිවනු ඇත. ජල බිල්පත ගෙවීමට පහසුකම් රැසක් මේ වනවිට දියත් කොට තිබේ.
නමුත් නියමිත දිනට ජල බිල්පත නොගෙව්වොත් දඩමුදලකුත් අයකිරීමට සිදු වන බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේය.
වැඩි දුරටත් අදහස් දැක්වු පියල් පත්මනාථ මහතා
වීඩියෝව නරඹන්න subscribe කරන්න